නවතම පුවත්

අලි සංගනනය කල් යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍මේ මස 13,14 හා 15 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වන අලි සංගනනය තාවකාලිකව කල් දැමීමමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ලංකාව පුරා මේ දින වල ප්‍ර දේශ ගණනාවක පවත්නා වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් මෙසේ සමීක්ෂණය කල් දැමූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැලසුම් කල පරිදි එම දින තුනේදී වසා දැමීමට තීරණය කර තිබූ සියලුම වනෝද්‍යාන සංචාරකයන් සඳහා විවෘතව තබන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්