දියකාවා මෙහෙයුමෙන් පුල්මුඩේ බෝම්බ කම්හලක් වටලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දියකාවා 10 වන යුධ අභ්‍යාසයයේ අද උදෑසන පුල්මුඩේ ප්‍රදේශයේ පැවැත්වුනා. පුල්මුඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බෝම්බ නිශ්පාදන කම්හලක් යුධ හමුදාවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකරා ඒ අනුව යුධ හමුදා විශේෂ බලකා යතුරුපැදි බලකාය මෙහෙයුමට එක්වුනා.

දියකාවා  මෙහෙයුමට ශ්‍රී ලංකා යුදහමුදාව නිලධාරීන් – 171 සෙසු නිල – 2100

නාවික  හමුදා නිලධාරීන් – 31 සෙසු නිල – 346  ගුවන් හමුදා නිලධාරීන් – 39 සෙසු නිල – 158 සහභාගී වන රටවල් රුසියාව, ඉන්දියාව, බංගලාදේශය, මැලේසියාව, පකිස්ථානය, නේපාලය, නයිජීරියාව, මාලදිවයින, චීනය, ඉන්දුනීසියාව, සැම්බියාව විදේශීය නිලධාරීන් – 25 සෙසු නිල – 45 නිරීක්ෂක – 11 සහභාගී වේ.