නවතම පුවත්

තිලංග සුමතිපාලට ක්‍රිකට් තනතුරු දැරීම තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ක්‍රීඩා අමාත්‍යවරයාට ලැබී ඇති බලතල අනුවයි. මේ නියෝගය පනවා ඇත්තේ තාවකාලික තහනමක් ලෙසයි. ත

ිලංග සුමතිපාලට මහතාට ක්‍රීඩා පරිපාලන කටයුතුවලට සම්බන්ධ වීමට හැකිදැයි බලා මාසයක් ඇතුලත වාර්තාවක් සකස් කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂක ධම්මික මුතුගල මහාතාගේ ප්‍රධානත්වයෙක් ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කර තිබේ.

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින්ද පරික්ෂණ පැවැත්වෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්