නවතම පුවත්

විනය කඩපු ශ්‍රීලනිප මන්ත්‍රීවරු නිදහසට කරුණු කියලා

අසංක

අසංක

ශ්‍රීලනිපයේ විනය කඩකිරීම සම්භන්ධව කල විමසීම්වලට අදාලව නිදහසට කරුණු දක්වමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ වනවිට පක්ෂය වෙත පිළිතුරු ලිපි එවා ඇති බව වාර්තාවේ.

මේ අතර හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාද ඇතුළු තවත් පළාත් හා ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු වන බවද පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කර සිටී,

නියමිත කාලසීමාවට පෙර එලෙස පිළිතුරු ලිපි එවීමට අසමත් වන සියලු දෙනා සම්භන්ධව දැඩි තීරණයක් ගැනීමට පක්ෂය තීරණය කර ඇත .

මේ අතර චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරපාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා දී බී හේරත් මහතා පත්කිරීම සම්භ්නධව ගැටළුවක් මතුව ඇති බවත් , ඒ පිළිබඳව පක්ෂය තුල තවදුරටත් සාකච්ජා කර තීන්දුවක් ගන්න බවත් ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටී .

හේරත් මහතා පොදු ජන පෙරමුණේ තනතුරු භාරගෙන තිබීම මෙම ගැටලුවලට මුලික හේතුව වන බවත් ඔහු පක්ෂ විනය කඩකර ඇති බව තහවුරු වුවහොත් ඔහුට පාර්ලිම්න්තු මන්ත්‍රී ධූරය ලබාදිය නොහැකි බවත් ජයසේකර මහතා සඳහන් කළේය .

ඒ අනුව අවශ්‍යනම් නීතිමය ක්‍රියාමාර්ග වලට යොමුවීමටද එහිදී පක්ෂය කටයුතු කරන බව ජයසේකර මහතා පැවසීය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි