නවතම පුවත්

සජිත් අදත් එජාපෙ නායකයන් හමුවෙයි

අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද රාත්‍රි පැවැත්වීමට නියමිතව තිබේ.

සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අපේක්ෂකයා තෝරාගැනීම හා ඒ පිළිබඳ මතුවන සෙසු දේශපාලන තීන්දු තීරණ ගැටලු ආදිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ තුළ හා විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්විණ.

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය, පෙරටුගාමී පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්