නවතම පුවත්

බොදු බල සේනා තරුණ සමුළුව අද නුගේගොඩදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බොදු බල සේනා සංවිධානය විසින් පවත්වන තරුණ සමුළුව අද (14දා) නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 2.00ට නුගේගොඩ එළිමහන් ආනන්ද සමරකෝන් රංඟ පීඨයේදී සමුළුව ආරම්භවිමට නියමිතව තිබේ. අද දිනයේදී බොදු බල සේනා සංවිධානයේ ඉදිරි ජනාධිපතිවරණය පිලිබද දේශපාලන තීන්දුව ගැන බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශයක් සිදුකරනු ඇතැයිද වාර්තා වෙනවා.

එසේම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විකල්ප පොදු අපේක්ෂකයෙකු ලෙස එළෙඹෙන ජනාධිපතිවණය සඳහා ඉදිරිපත් වීමට පාර්ශව කිහිපයකින් ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි