නවතම පුවත්

ෂෙඩ් එකක් කොල්ලකෑ 3ක් දැලේ

අසංක

අසංක

නිට්ටඹුව ඕවර්ට්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකා රු. 450000ක් සොරකම් කළ තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලකෑම සිදුව තිබුණේ පසුගිය වසරේදීය.

සැකකරුවන් 23, 30 හා 40 හැවිරිදි නිට්ටඹුව පදිංචිකරුවන් ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පැවැත්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්