නවතම පුවත්

සාමය හා සංවර්ධනය එකට යා යුතුයි- ලංකාව ජගත් සංවිධානයට කියයි

අසංක

අසංක


සාමය හා සංවර්ධන උපාය මාර්ග එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව ජගත් මහා මණ්ඩල සැසිවාරයේ පවතී විශේෂ රැස්වීමකට එක්වෙමින් ශ්‍රී ලංකාව අවධාආරණය කර සිටී.

ප්‍රචණ්ඩ ගැටුමේ සංකීර්ණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා බහුවිධ උත්සාහයන් දැරිය යුතු බවද එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහතා පැවසීය.

“නිෂේධාත්මක සාමය” හුදෙක් යුද්ධයක් නොමැති බැවින් පිළිගත යුතු නැති බව ඇය මෙහිදී සඳහන් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි