පක්ෂෙන් දොට්ට දැමූ මන්ත්‍රීවරු උසාවියට

Picture of අසංක

අසංක

ශ්‍රීලනිපයේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක හා දිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් සූදානම් වේ.


මෙම පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අදාළ කරුණු නිසි පරිදි තමන් වෙත දැනුම් නොදුන් බවද මෙම මන්ත්‍රීවරුන් චෝදනා නගති .

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පසුගියදා එම පක්ෂය කටයුතු කළේය