නවතම පුවත්

පක්ෂෙන් ඉවත් කළ මන්ත්‍රීවරු විනය කමිටුවට

අසංක

අසංක

පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පස් දෙනාට අදාල විනය පරීක්ෂණයන් ඉදිරි දෙදින ඇතුලත ආරම්භකිරීමට පක්ෂ විනය කමිටුව කටයුතු යොදා ඇත.

ඒ අනුව ඔවුන්ට චෝදනා පත්‍රද හෙට සිට යොමු කිරීමට කටයුතු යොදන බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

චෝදනා පත්‍ර යොමු කල පසුව අදාළ මන්ත්‍රීවරු විනය කමිටුව වෙත කැඳවන බවද ජයසේකර මහතා පැවසීය.

එලෙස විනය කමිටුවට පැමිණීමට ඔවුන් අපොහොසත් වුවහොත් ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සිදුවන බවත් , එවිට ඔවුන්ගේ මන්ත්‍රී ධුරයද අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් ජයසේකර මහතා පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා