නවතම පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ආණ්ඩුව ඇතුලෙන් යෝජනාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයෙන්ම කඩිනම් යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මේ සඳහා වන කෙටුම්පතක්ද මේ වනවිට සකස් කරමින් ඇති බව වාර්තාවේ.

කෙටුම්පත සකස් කිරීමේ කටයුත්තට ජයම්පති වික්‍රමරත්න මහතා මුල්වී කටයුතු කරන බවටද තොරතුරු වාර්තාවේ.

එසේම මෙම යෝජනාව ගෙන ඒමට මුල්වී කටයුතු කරනුයේ එජාපය තුල සිටින රනිල් හිතවාදී කණ්ඩායම වන බවටද දැනගන්නට ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්