ආබාධිත රණවිරුවෝ තිදෙනෙක් ගිනි තබා ගැනීමට සැරසෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වැටුප් උද්ඝෝෂණයේ යෙදෙන අබාධිත රණවිරුවන් තිදෙනෙකු මීට සුළු මොාහොතකට පෙර ගාලු මොවදොර ජනාධිපති ලේකම් කාර්්‍යාලය අසළ තම ඉල්ලීම් වලට විසදුමක් නොදෙන්නේනම් ගිනි තබා ගැනීමට සූදානම් වූ බව අපට වාර්තා වෙනවා.ඒ සදහා ඔවුන් ප්‍රට්ට්‍රල් කෑන් පවා රැගෙන ඇති බවත් වාර්තා වෙනවා. මේ වන විට ඔවුන් අසලට පැමිණි ජනාධිති ලේකම් කාර්්‍යාලයේ ලේකම්වරයකු විසින් ඔවුන්ට සාකච්ඡාවක් ලබා දී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා