නවතම පුවත්

සහරාන්ගේ නැගෙනහිර නායකයාගේ ඔත්තුවෙන් ආයුධ තොගයක් සොයා ගනි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සහරාන්ගේ නැගෙනහිර නායකයා වන කල්මුණේ සියාම්ගෙන් ලැබුණු තොරතුරු මත ඔලුවිල් පාලමුනෙයි ඉඩමක වලදමා තිබූ ආයුධ, පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරාන් නමැත්තාගේ කණ්ඩායම විසින් වළදැමූ ඒවා බවට මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය සොයගත් ආයුධ අතර ටී 56 ගිනිඅවියක්, මැගසින් 1ක්, ඩෙටනේටර් 7ක්, හදුනානොගත් පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් මෙහිදී සොයාගෙන ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා