නවතම පුවත්

මොහොත්තුවාරම දූපතෙන් කෝටියකට ආසන්න බීඩි කොළ අල්ලයි

අසංක

අසංක

කල්පිටිය මොහොත්තුවාරම දූපතේදී රුපියල් ලක්ෂ 90ක පමණ බීඩි කොළ තොගයක් සමග පුද්ගලයකු හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

බීඩි කොළ කිලෝ 1382.35ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

මෙම බීඩිකොළ ඉන්දියාවේ සිට ආනයනය කරන ඒවා බවට හෙළිව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්