හමුදා සෙබළුන් රැගත් වෑන් රථයක් සහ ත්රිරෝද රථයක් හබරණ අසලදී එකිනෙක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගොස් හා තුවාල ලබා ඇත්තේ ත්රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් ය.
වෑන් රථයේ රියැදුරු ද සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.