නවතම පුවත්

ආබාධිත රණවිරුවෙක් කොටුවේ ලයිට් කණුවට නැගී රණවිරුවා මුදා ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

UPDATE

කොටුව දුම්රියපල අසල විදුලි කණුවට නැග සිට රණවිරුවා ඉන් බිමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථයක් පැමිණ ඔහු මුදාගනු ලැබුවා.

වැටුප් ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන අබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිස අද 10 දිනටත් උද්ඝෝෂණයේ යෙදෙනවා.

යෝජිත කැබිනට් පත්‍රිකාව මගින් ස්ථීරවම තමන්ට වැටුප් ලැබෙන තුරු මෙය නතර නොකරන බවද උද්ඝෝෂණයේ නිරත රණවිරුවන් අප සමග පැවසුවා.

එම් රණවිරුවන්ට අවශ්‍ය පානීය ජලය ආහාර ඇතුළු අනිකුත් පහසුකම් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් විසින් ලබාදීම සිදුකරන බවද අපට නිරික්ෂණය විය.


රණවිරුවා බේරාගැනීමේ වීඩියෝව

ද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවෙක් මේ වන විට කොටුවේ දුම්රියපල අසල ඇති ලයිට් කණුවක නැග සිටිනවා  මේ වන විට හදිසි ගිනි නිවිමේ සේවාව පවා පැමිණි සිටිනවා

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා