නවතම පුවත්

එජාපෙ ජනපති අපේක්ෂකයා ගැන සුළු පක්ෂ එකඟතාවකට එයි

අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්ව පවත්වන රහස් ජන්දයකින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් එම පෙරමුණේ සුළු පක්‍ෂ අතර එකඟතාවයක් ඇතිවී ඇත.

මේ අනුව රහස් ජන්දයකින් අපේක්ෂකයා තෝරාගැනීම පිළිබඳව අද පැවැත්වෙන පක්ෂ නායක රස්වීමේදී එජාප නායකත්වයට යෝජනා කිරීමටද සුළු පක්ෂ සැලසුම් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා