නවතම පුවත්

එජාප විශේෂ පක්ෂ නායක හමුවක් අද පස්වරුවේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පෙරමුණේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වේ ..

අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිත ය.

එම රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි