නවතම පුවත්

මෙරට තරුණ විරැකියා අනුපාතය ඉහල යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට තරුණ වීරැකියා අනුපාතය ඉහල යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටී .

නිපුණතා හිඟය සහ ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතාවට ගැලපෙන තරුණ පිරිස් වල ඇති හිඟය ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද ජගත් සංවිධානයේ නවතම සමීක්ස්ක්ෂණ වාර්තාවක් පෙන්වාදෙ

සමීක්ෂණය තවදුරටත් පෙන්වා දෙන්නේ තරුණ විරැකියා අනුපාතය (වයස අවුරුදු 15-24) මේ වන විට 21.6% ක් බවයි.

ශ්‍රී ලංකාව ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇතැත් එම තත්ත්වය විශ්ව විද්‍යාල මට්ටමින් දක්නට නොලැබෙන බවද වාර්තාවේ

මේ අනුව , ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල තරුණයන හට යහපත් රැකියාවක් සොයා ගැනීමේ සම්භාවිතාව වැඩි දියුණු කිරීම සඳහා දකුණු ආසියාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) ප්‍රාදේශීය කාර්යාලය විසින් විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා