පාස්කු ප්රහාරයට පෙර වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහෙත් එම ප්රහාරයට ද සම්බන්ධකම් ඇති සැකකරුවන් කිහිපදෙනකු පිළිබඳ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා හා තමන් අතර සිදුවූ ප්රශ්නගත දුරකථන සංවාදය පිළිබඳ සහකාර පොලිස් අධිකාරී ගාමිණි තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක කර තිබේ.
පොලිස් අධිකාරී වෙත කරුණු පැහැදිලි කොට යවන ලද ලිපියකින් අනතුරුව ඒ ඔස්සේ පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇත.
පොලිස් අධිකාරී වෙත් ගාමිණී තෙන්නකෝන් මහතා යවන ලද ලිපිය පහත දැක්වේ.