මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ රැකියා ලබාදීමේ සිද්ධි හයක් පසුගිය දින කිහිපය තුල වාර්තාවූ බව පැෆරල් සංවිධානය අවධාරණය කර සිටී
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද දක්වා කාලය තුල මෙම පැමිණිලි ලැබී ඇති බවත් පැෆරල් සංවිධානය සඳහන් කර සිටී

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.