නවතම පුවත්

දූෂිත නිලධාරීන්ට ‌වෙඩි තියන්න – පිලිපීන ජනපති ජනතාවට කියයි

අසංක

අසංක

තම රටේ ඔනෑම දූෂිත ක්‍රියාවකට යොමුවන නිලධාරියකුට මාරාන්තික නොවන උණ්ඩයකින් වෙඩිතැබීමට ජනතාවට හැකි බව පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටෙර්තේ පවසා තිබේ.

ඔහු ජනතාව අමතන අතරතුර මේ පිළිබද ප්‍රකාශයට පත්කර සිටියේ ‘ඔබට අවියක් තිබේ නම් ඔබට වෙඩි තැබිය හැකියි, නමුත් ඔහු මරාදැමිය නොහැකියි’ යනුවෙනි.

ඒසේවුවද පිලිපීන ජනාධිපතිවරයාම තවත් අවස්ථාවක පවසා තිබුණේ දූෂිත නිලධාරීන් බන්ධනාගාරගත නොකරන බවත් ඔවුන් තුවාල ලබමින් චූදිතයන් වනු ඇති බවටය. ‘එවැනි නිලධාරීන්ට බරපතළ තුවාල පමණක් සිදුවේවි. ඔවුන් ප්‍රතිඥාවක් දීමෙන් පසු මුදාහරිනවා.’ යැයි පිලිපීන ජනපති පැවැසීය.

අල්ලස් ගැනීම සම්බන්ධයෙන් ඔනෑම ක්‍රියාවක් ප්‍රතික්ෂේප කරන පිලිපීන ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ‘කවුරුහරි නිලධාරියෙක් අල්ලස් ඉල්ලුවොත් කම්මුල් පාරක් දෙන්න’ යනුවෙනි.

තම ආණ්ඩුවේ ඇති බරපතළම අර්බුදය නම් දූෂණය බව පිලිපීන ජනාධිපතිවරයා ඉදුරාම පිළිගන්නා කරුණකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්