නවතම පුවත්

ගෝලීය උණුසුම අනතුරුදායක ලෙස ඉහළට

අසංක

අසංක


ගෝලීය උණුසුම මේ වනවිට අනතුරුදායක ලෙස ඉහළ යන බවට ලොව විද්‍යාඥයන් අනතුරු අඟවා සිටී .

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ නවතම දත්ත වාර්තාවක දැක්වෙන්නේ 2014 වසරේ සිට මේ දක්වා වන කාලය ලොව වාර්තා වූ උෂ්ණත්වයෙන් අධිකම වසර පහ බව ය.

එම කාලය තුළ ගෝලීය සාගර ජල මට්ටම මෙන්ම ගෝලීය කාබන්ඩයොක්සයිඩ් වායු මට්ටමද සංකේතාත්මක අයුරින් ඉහළ ගොස් තිබේ.

මේ හමුවේ වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය සීඝ්‍රයෙන් කප්පාදු කළ යුතු බව ලොව විද්‍යාඥයන්ගේ මතයයි.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබියදී මෙම දත්ත නිකුත්කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්