නවතම පුවත්

සේවකයන්ගේ අවම වැටුප ඉහළට

අසංක

අසංක

සේවකයන්ගේ අවම මාසික හා දෛනික වැටුප ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 2500කින් ඉහළ නැංවෙනු ඇත.

දෛනික වැටුප රුපියල් 100කින් ඉහළ නැංවේ.

රජය මෙම තීන්දුව ගෙන ඇත්තේ අද පැවැති අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය පරිදි ය.

එම අමාත්‍ය මණ්ඩල තීරණය පහත දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා