නවතම පුවත්

‘රෝද උඩින් ඉංග්‍රීසි’ රටපුරා ගමන අරඹයි

අසංක

අසංක

අමෙරිකානු රජයේ සහය ඇතිව ක්‍රියාත්මක ‘ඉංග්‍රීසි උගන්නන ජංගම බස්රථය’ රටපුරා සංචාරය ආරම්භ කර තිබේ.

මෙය ‘English on Wheels’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි.

රට පුරා පාසල්වල සිසු දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.

මෙය අමෙරිකානු තානාපති කාර්‍යාලය හා මෙරට රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා