නවතම පුවත්

අද රෑ සිට දුම්රිය වර්ජනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කර ඇත.. වැටුප් විෂමතා ගැටළුව පදනම්මෙ කරගනිමින්ය මෙම වර්ටජනය දියත් කරන බව එම එකමුතුව ප්‍රකාශ කර සිටී. අද මධ්‍යම රාත්‍රීයේ සිට තැපැල් දුම්රිය ධාවනයද අත්හිටුවනු ඇති.බව එම වෘතීය සමිති එකමුතුව සඳහන් කර ඇත. මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපිතිවරු,දුම්රිය නියාමකවරු, දුම්රිය රියදුරන් ඇතුළු නිළධාරින් මේ සඳහා සහය වනු ඇති බවද වාර්තාවේ .

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !