නවතම පුවත්

භද්‍රකාලි කෝවිලේ කොල්ලයේ මහමොළකරු දේවාලේ ලියන මහත්තයා

අසංක

අසංක

ගාලතැන්නේ මහාභද්‍රකාලි අම්මාන් කෝවිලේ ඊයේ සිදුවූ රුපියල් කෝටි 5කට අධික රත්‍රන් කිලෝ 10ක් හා මුදල් කොල්ලය සැලසුම් කර ඇත්තේ එහි ලියන මහත්තයා ලෙස කටයුතු කළ පුද්ගලයා බව පොලිස් මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

කොල්ලකෑමට අදාළව අත්අඩංගුවට පත්ව ඇත්තේ කෝවිල අසල ගොඩනැගිල්ල තැනීමට අත්උදව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් ය.

මෙම සැකකරුවන්ට කොල්ලය සිදු කළ යුතු ආකාරය පිළිබඳ ලියන මහත්තයා විසින් පෙර පුහුණුවීමක් ද කර ඇතැයි හෙළිවී තිබේ.

ඊයේ සිදුවූ කොල්ලයේදී මුදලින් ද රුපියල් ලක්ෂ 4ක් පමණ කොල්ලකා තිබුණි.

අද පෙරවරුවේ දී සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්