නවතම පුවත්

සජිත්ගේ නාමයෝජනාව 3වැනිදා

අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තේරී පත්වූ සජිත් ප්‍රේමදාස එළඹෙන ඔක්තෝබර් 03 වනදා සිය නාමයෝජනා ලබාදීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා හංසයා ලකුණින් නාම යෝජනා භාරදෙනු ඇති බවද වාර්තාවේ.

එසේම සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂක ලෙස පවත්වන ප්‍රථම රැලිය ඔක්තෝබර් 09 වනදා පැවැත්වීමට නියමිතය.

මේ අතර පක්ෂ සමගිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය කරුණු 5ක් සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු එජාප නායකයන් එකඟතාව පළකරගෙන ඇති බවත් වාර්තා වෙයි

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි