හිටපු රේගු ලොක්කෝ දෙදෙනෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් හා එහි හිටපු අධ්‍යක්ෂ අතිරේක ජෙනරාල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ 2014 වසරේදී සඳහිරු සෑය ඉදිකිරීමට රාජසන්තව රේගු භාරයේ පැවැති කිලෝ 8ක් රත්‍රන් ලබාදුන් බවට වන චෝදනාව යටතේයි.

දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝගල්වල නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතරතුර දීය.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.