ඉන්දියාවට පැන ගොස් සිටි අංගොඩ ලොක්කා නම් පාතාල නායකයා සහ ලඩියා මේ වන විට ඩුබායි වලට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
මොවුන් මේ වන විට ඩුබායිහි දි අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ කුඩු ජාලයම අත්පත් කරගෙන ඇති බවත් වාර්තා වේ
එසේම මධුෂ් අත්අඩංගුවට ගැනීමට සහය දැක්වූ කිරුලපන අන්නාසි මොරිල් සමග එක්වී මධුෂ්ගේ කුඩු ජාලය හා අනිකුත් පාතාල කටයුතු මොවු මෙහෙයවන බවත් කලම්බු එක්ප්‍රස් වෙත වැඩිදුරටත් වාර්තා වේ.
මාකදුරේ මධුෂ්ගේ ඩුබායි සිටි අනියම් බිරිඳ ද මේ වන විට් අංගොඩ ලොක්කා සමග පවුල් ජීවිතය ගත කරන බවද සදහන් වේ.