නවතම පුවත්

හරීන් හා කි‍්‍රකට් ජ්‍යෙෂ්ඨයන් අතර පැය දෙකක සාකච්ඡාවක්

අසංක

අසංක

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සහ ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අතර අද පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වත්මන් තත්වය හා විශේෂ කාරණා කිහිපයක් සම්බන්ධවයි.

අමාත්‍යවරයා සමග සාකච්ඡාව සදහා ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා දිනේෂ් චන්දිමාල් යන ක‍්‍රීඩකයන් එක්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්