නවතම පුවත්

ෂාෆි නිසා මාරු ලැබූ පොලිස් ලොක්කෙක් ජාවාරම්කරුවන්ගේ සල්ලිවලින් නිලාවැලියේ ජොලි කරන හැටි

අසංක

අසංක

නීතිවිරෝධී ලෙස වැලි, හොර මත්පැන්, කැලෑ කැපීම් ආදිය සිදුකරන ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් නැගෙනහිර පළාතේ පොලිස් කොට්ඨාශයේ පොලිස් ලොක්කෝ පිරිසක් නිලාවැලි මුහුදු තීරයේ සාදයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.

මේ අතර පොලිස් අධිකාරිවරයෙක් සහකාර පොලිස් අධිකාරිවරුන් 2නෙක්, පොලිස් ස්ථානාධිපතිවරුන් 8 දෙනෙක් ද වෙති.

ඒ අතර කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ගේ සිද්ධියට අදාළව දඩුවම් මාරුවක් ලැබූ පොලිස් ලොක්කෙකු ද සිටින බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්