නවතම පුවත්

තැපැල් තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම කල් යන ලකුණු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණයේ තැපැල් අයදුම්පත් යොමු කිරිම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කිරිම සහදා මැතිවරණ කොමිසම අද රැස්වේ. එහිදි මේ වන විට දුම්රිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයින් ආරම්භ කර ඇති වැඩ වර්ජන හේතුවෙන් ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීමේ දිනය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කරනු ඇත.

ඒ අනුව ඒ පිළිබඳව තීරණය කිරීම සඳහා අද දිනයේ විශේෂ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට කොමිසම කටයුතු යොදා ඇත.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (30) අවසන් වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන ඔක්තෝබර් මස 30 සහ 31 වන දා පැවැත්වීමට නියමිතයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි