නවතම පුවත්

ආණ්ඩුවේ වංචා හොයන ජනපති කොමිසමේ කාලය දික් කරයි

අසංක

අසංක


වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනපති විමර්ශන කොමිසමේ නිල කාලය මේ මස 31 වන දා දක්වා දීර්ඝ කර ඇත.

විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතවෙරයා කළ ඉල්ලීම අනුව එහි නිල කාලයමෙලෙස දෙවන වරටත් දීර්ඝ ඇත.

ජනපති විමර්ශන කොමිෂන් සභාව මේ වසරේ ජනවාරි මස 22 වනදා පත් කළ අතර, එහි පළමු නිල කාලය ජුලි මස 22 වනදායින් අවසන් විය.

ඒ අනුව, එදින සිට කොමිසමේ නිල කාලය යළි ඊයේ දක්වා දීර්ඝ කෙරිණ.

ජනාධිපති කොමිසම සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි 1343 ක් ලැබුණු බවයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා