දූෂණ සොයන ජනපති කොමිසමේ නිල ධූරය දීර්ඝ කරේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනපති විමර්ශන කොමිසමේ නිල කාලය මේ මස 31 වන දා දක්වා දීර්ඝ කර ඇත.

විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතවෙරයා කළ ඉල්ලීම අනුව එහි නිල කාලයමෙලෙස දෙවන වරටත් දීර්ඝ ඇත.

ජනපති විමර්ශන කොමිෂන් සභාව මේ වසරේ ජනවාරි මස 22 වනදා පත් කළ අතර, එහි පළමු නිල කාලය ජුලි මස 22 වනදායින් අවසන් විය.

ඒ අනුව, එදින සිට කොමිසමේ නිල කාලය යළි ඊයේ දක්වා දීර්ඝ කෙරිණ.