නවතම පුවත්

එක්සත් ජාතීන්ට ශ්‍රී ලංකාවෙන් චෝදනාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතීන්ගේ සංවිධානය තෝරාගත් දේශපාලන න්‍යායපත්‍රවලට අනුව කටයුතු නොකළ යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරසිටී.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී අදහස් දක්වමින් මෙරට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා මේ බව සඳහන් කර ඇත .

වගකීම් විරහිතව විවිධ දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන්නන්ගේ ග්‍රහණයෙන් මිදීමටද එක්සත් ජාතීන්ගේ සංවිධාය පියවර ගත යුතු බවද ආරියසිංහ මහතා මෙගිදී අවධාරණය කර ඇත.

. දේශීය කාරණා සම්බන්ධයෙන් රටවල්ගනු ලබන තීරණවලට එක්සත් ජාතීන් ගරු කළ යුතු බව ද ආරිය සිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වලංගු උපදේශන ක්‍රියාවලියකින් තොරව තීරණ ගැනීමෙන් වැළකී සිටිය යුතු බවත්,ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා