නවතම පුවත්

ක්‍රීඩා වැරදිවලට නීති හදන පනත් ‌කෙටුම්පත ගැසට් කරන්න යයි

අසංක

අසංක

 ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කිරීමට රජය සූදානම් වෙයි.

නීතිපතිවරයා යෝජනා කළ සංශෝධන ද ඇතුළත්ව එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකොට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.

එම ක්‍රියාවලිය සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන ලද යෝජනාවට අනුමැතිය අද ලැබී තිබේ.

මේ අනුව ඉදිරියේදී ක්‍රීඩා වැරදි සිදුකළහොත් ඊට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම මෙමගින් සැකසෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්