නවතම පුවත්

නාමයෝජනා දෙන දා කොළඹ පාසල් කිහිපයක් වැසේ

අසංක

අසංක

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගන්නා ලබන 07 වැනි සඳුදා කොළඹ කොට්ඨාස කිහිපයක පාසල් ගණනාවක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

බොරැල්ල, දකුණු කොළඹ, මැද කොළඹ කොට්ඨාසවල සියලු පාසල් හා රාජගිරිය ජනාධිපති විද්‍යාලය, හේවාවිතාරණ සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාල මෙලෙස වසා තැබීමට තීරණය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා