නවතම පුවත්

මෙරට තරුණයන් වැඩිපුරම මැරෙන්නේ මත්පැන් නිසා

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර සිදුවන මරණ සඳහා ප්‍රධානතම හේතුවක් ලෙස අධික මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය භාවිතය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කර සිටී.

අද (03) ට යෙදෙන අමධ්‍යප දිනය වෙනුවෙන් කොළඹදී පවතී විශේෂ සම්මන්ත්‍රණයකදී විජේසුන්දර මහත්මිය මේ බව අනාවරණය කළාය.

වයස අවුරුදු 25ත් 45ත් අතර පුද්ගලයින් අතර මධ්‍යසාර භාවිතය ඉහල ගොස් ඇති බවත් මේ හේතුව නිසාම එම පිරිස අතර සිරෝසිස් රෝගයද බහුලව දක්නට ලැබෙන බවත් සභාපතිනිය මෙහිදී සඳහන් කළාය.

සිරෝසිස් රෝගය වැළඳීම ඇති ශ්‍රී ලංකාව , ආසියාවේ ඉහලම තැනක පවතින බවත් එම රෝගයෙන් මියයන සංඛ්‍යාව සලකා බලන විට ශ්‍රී ලංකාව ලෝකයේහය වන ස්ථානයේ පසුවන බවද ඇය මෙහිදී සඳහන් කළාය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා