නවතම පුවත්

එජාපෙ සන්ධානය ගැන අවසන් තීන්දුව අද

අසංක

අසංක

එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ එක්ව ගොඩනගන පොදු සංධානය පිලිබඳ අවසන් තීන්දු තීරණයන ගැනීම සඳහා එම පක්ෂ නායකයින් අතර විශේෂ රැස්වීමක් අද (04 ) දහවල් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වේ.

ජාතික ප්‍රජාතන්ත්‍රවදී පෙරමුණ ලෙස මෙම සන්ධානය නම් කිරීමට මෙන්ම එහි සලකුණ ලෙස හංසයා ලකුණ භාවිතා කිරීමටද මේ වනවිට එම පක්ෂ අතර එක්ස්නග්තාවයක් ඇතිවී ඇත.

කෙසේ වෙතත් එම කරුණු පිළිබඳව අවසන් එකඟතාවයන් ඇතිකර ගැනීම අද පැවැත්වෙන හමුවේ අරමුණ වී ඇත.

එසේම එම පෙරමුණේ මහලේකම්වරයා ලෙස රාජිත සේනාරත්න මහතා පත්කර ගැනීමටද මේ වනවිට යෝජනා වී ඇති අතර ඒ පිළිබඳවද අද දින අවසන් තීරණයකට එළඹීමට නියමිතය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්