නවතම පුවත්

150 වැනි ජන්ම දින සැමරුම දා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ සොරු අරන්

අසංක

අසංක

ඉන්දියානුවන් විසින් ජාතියේ පියා ලෙස සළකන මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ ඔහුගේ 150 වැනි ජන්ම අනුස්මරණ දිනයේදී කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇතැයි එරට පොලීසිය පවසයි.

එම ස්ථානයේ තිබූ ගාන්ධි මහතාගේ විශාල ඡායාරූපය හරහා කොළ පැහැයෙන් ‘ද්‍රෝහියා’ ලෙස ආලේප කර තිබූ බව ද එරට වාර්තා පැවැසීය.

1948 ගාන්ධි මහතා හින්දු අන්තවාදීන් විසින් ඝාතනය කළ අතර එතැන් පටන් මධ්‍යම ඉන්දියාවේ කෞතුකාගාරයක තැන්පත් කර තිබුණි.

මෙය ද හින්දු අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට එරට පොලීසිය සැක පළ කරයි.

සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් ඉදිරි විමර්ශන පැවැත්වීමට එරට පොලීසිය කටයුතු කරමින් සිටියි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි