නවතම පුවත්

මේ ජාතියේ අවසන් අවස්ථාව හරිම නායකයා පත් කරන්න – අස්ගිරි මහා නාහිමියෝ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2020 ඉදිරි ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයෙකු ජනාධිපතිවරයා බවට පත් නොකර ගතහොත් ජාතිය විනාශ වී යනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු නොකළහොත් මේ රට නැතිවෙන්නට පුලුවන් වෙයිද උන්වහන්සේ කියා සිටිති.

මහ නා හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ බදුල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ උදාවී ඇත්තේ රට බේරාගැනීමට අවසාන අවස්ථාව යැයි බොහෝ දෙනා පවසන බවද උන්වහන්සේ පැවසූහ.

මේ මොහොතේ බුද්ධිමත් කටයුතු නොකළහොත් ජාතියත් ආගමත් නැතිවේ යැයි බොහෝ දෙනා කියන තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා