නවතම පුවත්

හෝටල්වලට යැවූ ලිපිය කොටුව අපරාධ OIC හිතුමතේ යවපු එකක්

අසංක

අසංක

බුද්ධි අංශ මගින් තහවුරු නොකළ තොරතුරක් සම්බන්ධයෙන් ලිපියක් හෝටල් කිහිපයකට බෙදාහැරි බව කියන සිද්ධිය කොටුව පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් හිතුමතේ සිදුකරන ලද්දක් බවට අනාවරණය වී තිබේ.

කොළඹ දිසාවේ උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ ඔහු එය සිදු කර ඇත්තේ තම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවා දැනුවත් කිරීමකින් තොරව බවයි.

ඔහු විසින්ම තම අත්සනින් යුත් ලිපිය මුද්‍රණය කර පැය බාගයක් පමණ කාලයක් තුළ වෙනත් නිලධාරීයකු ලවා බෙදාහැර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය.

ඒ පිළිබඳ විමර්ශනය වැඩිදුරටත් ක්‍රියාත්මකයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි