නවතම පුවත්

චමල් රාජපක්ෂත් ජනපති සටනට

අසංක

අසංක

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂක‍යකු ලෙස චමල් රාජපක්ෂ මහතා අද ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය වෙනුවෙනි.

එම පක්ෂයේ ලේකම් සුමිත් විජේසිංහ මහතා විසින් චමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර ඇත.

මීට අමතරව කුමාර වෙල්ගම, සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු 12 දෙනෙකු අද දිනයේදී ඇප තැන්පත් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්