නවතම පුවත්

අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ආරක්ෂාව තර කෙරේ – කැරළි මර්දන, ජල ප්‍රහාරක සූදානම්

අසංක

අසංක

කොළඹ අලුත්කඩේ උසාවි සංකීරණයට පිවිසිය හැකි සියලුම මාර්ග තාවකාලිකව වසා දමා තිබේ.

මේවනවිට පොලිස් නිලධාරීන් අතිවිශාල සංඛාවක් එහි රැඳී සිටින අතර පොලිස් කැරළි මර්දන ඒකක, ජල ප්‍රහාරක පවා සූදානමින් තබා ඇත.

එහෙත් එම ස්ථානයේ අති විශාල ජනතාවක් හෝ කළහකාරී බවක සේයාවක් හෝ දැනට දක්නට නොමැති පසුබිමකදී මෙවැනි සූදානමක් දක්නට ලැබීම විශේෂත්වයකි.

මේ වනවිට අධිකරණය හමුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධ පෙත්සම විභාගයට ගෙන ඇති අතර නොබෝ වේලාවකින් තීන්දුව ලබා දීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා