ගල්කිස්ස බොරුපන ප්රදේශයේ දී මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණ බවට චෝදනා කරමින් නීතිය ක්රියාත්මක නොකර සිටීමට රු.30000ක අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/10/20191005_125003.jpg)