නවතම පුවත්

ශ්‍රීලනිප සහය කාටද – අවසන් තීන්දුව ගැනීමේ බලය ජනපතිට ජනපතිගේ තීරණය 06 පක්ෂ මූලස්ථානයේදී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනිමේ බලය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දිමට අද (05) රැස්වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය් මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පැවසුවේ අද දිනයේදි මධ්‍යම කාරක සභාවේදි සාකච්ජාවට බදුන්වු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෙට (06) දිනයේදි තින්දුවක් ගනු ඇති බවයි.

මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන තින්දුව හෙට පෙරවරු 11.00ට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදි ප්‍රකාශයට පත් කරනා බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්