ඉදිරි ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරදීමට නියමිත හෙට දිනයේදී කොළඹ නගරය ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක වේ.
එම ආරක්ෂක වැඩපිළිවෙළ අංශ ගණනාවක් යටතේ ක්රියාත්මක අතර හෙට දින ඒ ආශ්රිතව ගමන් කරන ජනතාව සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ද පහතින් ඇති පොලිස් මූලස්ථාන නිවේදනය මගින් දන්වා ඇත.