නවතම පුවත්

5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

අසංක

අසංක

2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට හෙට පෙරවරු 9.00 න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබාගත හැකි වේ.

අනෙක් පාසල්වල ප්‍රතිඵල ලේඛන හෙට පෙරවරුවේ තැපෑලට යොමු කෙරෙනු ඇති.

මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙසේය.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු මෙසේය.

සිංහල මාධ්‍ය – 159
දෙමළ මාධ්‍ය – 154

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි