නවතම පුවත්

කුමාර වෙල්ගම ජනපති සටනින් ඉවත් වෙයි

අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය වෙනුවෙන්  අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඉන් ඉවත්ව තිබේ.

ඒ බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා මාධ්‍ය වෙත නිල නිවේදනයක් කළේය.

ජනපති සටනට ඉදිරිපත් වීම සදහා කුමාර වෙල්ගම මහතා පසුගියදා ඇප මුදල් ද තැන්පත් කර තිබුණි.

ඊයේ රාත්‍රි තමාට ජනතපති සටනෙන් ඉවත් වන බවට කුමාර වෙල්ගම මහතා දැනුම් දුන් බවත් නිල වශයෙන් ඒම ඉවත් කර ගැනීමට තමන් පැමිණි බවත් නීතිඥවරයා වැඩිදුරටත් පැවැසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා